House with land For Sale In Ibbagamuwa Personal ad Urgent

July 10th, 2020 10:21 - Kurunegala - lbbagamuwa

Rs : 7,800,000.00
Price Negotiable

  • img
  • img
  • img
  • img
  • img
AD DETAILS
පර්චස් 59 සමග අගනා නිවසක් විකිනීමට..!

දබුල්ල - කුරුණෑගල ප්‍රදාන මාර්ගයට සහ,

මාතලේ - කුරුණෑගල ප්‍රදාන මාර්ගයට අසලින් සියලු පහසුකම් සහිත අගනා තත්වයේ නිවස සමගින් ඉඩම විකිණීමට…

තෙකලා විදුලිය

ලින් ජලය සහ නල ජල පහසුකම්

slt දුරකථන සම්බන්දතාවය

නිරවුල් ඔප්පු

පොල්,පුවක් ,අඹ ,කොස් ,දෙල් ,තැබිලි, පෙර,රබුටන් ,කජු, සහ තවත් ශාක වර්ග

නිවස පිටු පසින් වෙල් යාය..

නිවස සහ ඉඩම බලා ගණන් කතා කර ගත හැක...